Saturday, November 2, 2013

බනිස් ගෙඩියක් කෑවෙමි.අප්පච්චි කිව්ව හැටියට නම් "මාලු බනිස්"ය.
මම vegetarian ය !!!වරදවා වටහා නොගන්න !මේක කිරි බිත්තර කන vegetarian ය.
දෑන් මෙක මාලු බනිස් නෙහ් !කට්ටියටම හෙන ප්‍රස්නේය.කොහොමත් vegetarian අයට වඩ වටෙ අයට එ ගන හරි ප්‍රස්න තිබීම ස්වභාවිකය
පසුව කනකොට කාටත් වැටහුනු පරිදි එකෙ මාලු ගෑවිලාවත් තිබුනෙ නැත .කාගෙ වසනාවද?
හැබයි කියන්නට දුකෙ බැරිය!80% ට වඩා බනිස් නම් තිබිනි !
සො ඉතින් "අල බනිස් " ය.!!!
"මාලු බනිස් " යනු වෙලඳ නාමයයි

No comments:

Post a Comment